
NEWS PAGE
සියලුම සාමාජිකයන් වෙත2025.10.01 දින වැලිගම නගර සභාවේ උප නගරාධිපති වරයා විසින් එහි ගණකාධිකාරි වරයාට සිදු කරන ලද තර්ජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ දැඩි විරෝධය ප්‍රකාශ කර සිටින අතර , එම සිදුවීම දැඩි ලෙස හෙළා දකිමු.
මේ සඳහා විරෝධතාවය දැක්වීමක් ලෙස හෙට සහ අනිද්දා දෙදින කළු පටි පැළඳගෙන රාජකාරියේ යෙදීමටත් මේ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමටත් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමයේ විධායක කමිටුව තීරණය කර ඇත.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාමාජිකයන් දැනුවත් කිරීමට ද කටයුතු කරනු ලබන අතර මෙම සියලු වෘත්තිය ක්‍රියා මාර්ග සඳහා ඔබ සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙමු. ලේකම්- ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය


The President and a few Executive Members of SAcSA had the honor of meeting Hon. (Dr.) Jagath Wickramaratne

📢 SAcSA Annual General Meeting 2025 - Join Us at BMICH! 🎉

Prestige Credit Card For Members of SAcSA

🌍📢 𝐙𝐨𝐨𝐦 𝐀𝐰𝐚𝐫𝐞𝐧𝐞𝐬𝐬 𝐏𝐫𝐨𝐠𝐫𝐚𝐦 𝐨𝐧 𝐅𝐨𝐫𝐞𝐢𝐠𝐧 𝐒𝐜𝐡𝐨𝐥𝐚𝐫𝐬𝐡𝐢𝐩 𝐎𝐩𝐩𝐨𝐫𝐭𝐮𝐧𝐢𝐭𝐢𝐞𝐬!📢🎓

Dear Members of the Sri Lanka Accountants' Service

🌟 𝙀𝙭𝙘𝙞𝙩𝙞𝙣𝙜 𝙉𝙚𝙬𝙨 𝙛𝙧𝙤𝙢 𝙎𝘼𝙘𝙎𝘼! 🌟

Another successful gathering at Batticaloa
